කළු සල්ලි දේශපාලනයේ ප්රධානතම මර්මස්ථානයක් වෙච්ච මිගමුවේ සිදුවෙමින් ඇති වංචා දුෂණ වලට එරෙහිව මික් කියන්නේ නැති මිගමු සජබ සංවිධායක දොස්තර කාවින්ද ආණ්ඩුවට විරුද්ධව කොළඹට මිගමුවේන් සෙනග අරන් යනවලු .
ඇත්තටම කාටද ලැජ්ජ කියල තමයි අපට අහන්න වෙන්නේ .
මිගමුවේ බදු ගෙවන ජනතාවට විරුද්ධව දැවැන්ත වංචා දුෂණ සිදුකරමින් සිටින ලංසා පවුලට විරුද්ධව කාවින්ද නෙමේ කටක් අරින්නේ …
මොකද මිගමුව නගරාධිපති දයාන් ලංසා කියන්නේ දොස්තර කාවින්දගේ රාත්රි මිතුරෙක් කියල තමයි මිගමුවේ ප්රසිද්ධ .ඒ් හින්ද දොස්තර කාවින්ද මේ දුෂණ වංචා ගැන පහුගිය කාලෙම හිටියේ මර නින්දක..
අමිත් ප්රනාන්දු
බෝලවලාන