මාරිස්ටෙලා විදුහලේ ගුරුවරුත් මහපාරට..

0
947

IMG 20220405 140546 scaledIMG 20220405 142858 scaledමාරිස්ටෙලා විදුහලේ ශාඛාවේ ගුරුවරුන් විසින් තිඹිරිගස්කටුව මංසන්ධියේදි අද දහවල් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

වඩාත් උද්යෝගි ලෙස සටන් පාඨ කියමින් දියත් කර තිබු මෙම විරෝධයට ප්‍ර⁣දේශවාසින්ගේ ඉහල ප්‍රතිචාර පළවිය.

IMG 20220405 145632 scaled

IMG 20220405 142018 scaled

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here