නගරාධිපති මහසභාව කල්දමයි !මන්ත්‍රිවරු මහපාරට..?

0
131

IMG 20220407 120158 scaledමීගමුව නගරාධිපතිගේ දුෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හෙලි කරමින් ඒ ගැන ප්‍රශ්ණ කිරිමට බදු ගෙවන ජනයාට මිගමුව මහනගර සභාවට පැමිණෙන ලෙසින් විපක්ෂ‌යේ ප්‍රගතිශිලි මන්ත්‍රිවරුන් පිරිසක් ෆේස් බුක් මගින් ආරාධනා කර තිබුණි.එයට බියවු මිගමුව නගරාධිපති දයාන් ලංසා නිති විරෝධි ලෙසින් අද පැවැත්විමට නියමිතව තිබු මහසභාව කල් දමා තිබුණි.
එයට විරෝධය පළකරමින් මෙම ප්‍රගතිශිලි විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිස මහපාරට පැමිණ දුෂිත නගරාධිපතිට එරෙහිව සටන් පාඨ කියමින් විරෝධතා පළ කර සිටියහ.
IMG 20220407 120229 scaledwp 1649332170214 scaledUNP protest 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here