අරගලයට එක්වුන සුගත්ට තර්ජන …..!

0
141

Screenshot 20220410 042443 Facebookහිටපු ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා මීට දින කිහිපයකට පෙර නිදහස් චතුරශ්‍රයේ පැවති විරෝධතාවයකට සහභාගී වීමෙන් පසු තමන්ට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සුගත් තිලකරත්න කියා සිටියේ තමන් සේවය කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් පිරිසක් තමන්ට තර්ජන එල්ල කළ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here