Editor's Choice සන්නාගේ ඉල්ලිම By fgamage - 2022 April 11 0 343 FacebookWhatsApp අප්‍රේල් 11 පාන්දර 4 යි.මේ පුරවැසි අරගලය සෑහෙන කාලයක් අල්ලගෙන ඉන්න වෙයි.මේ දරුවන්ට මහන්සි.උන් බලන් ඉන්නේ හති වැටිලා අපි වැටෙනකල්.කොල්ලෝ කෙල්ලෝ තනි කරන්න එපා.වැඩිහිටියනි උන් වටා රොද බදින්න .අපිට බැරි වූ දේ උන් කරමින් ඉන්නේ🙏