ගෝල්ෆේස් අරගල බිමේ දුටු හිඟාකන බැසිල්..

0
248
Screenshot 20220413 070235

ගෝඨාගෝගමේ අරගලය දිනපතා විවිධත්වය තුලින් ඒකත්වයක් කරා ගමන් ගන්නා ,තරුණ ජවය විසින් ලංකාවට දායද කළ නැවුම්ම අරගල සංස්කෘතික ලෙස සටහන් වෙමින් තිබේ.

ඊයේ රාත්‍රියේ මහවැසි මැද වුව ඒ ජවසම්පන්න බව බිඳකින් හෝ අඩුව තිබුනේ නැත.

එකිනෙකා සිය විරෝධය ප්‍රකාශ කිරිම සඳහා විවිධ ප්‍රකාශන මාධ්‍යයන් ⁣ඉතාමත් නිදහසේ තෝරා ගනිමින් සිටිති.

එක් පුද්ගලයෙකු මහවැසි නොතකා බිම ඉඳගෙන සිය විරෝධය මෙසේ සනිටුහන් කර තිබුණි.

මොළේ හතේ බැසිල්ට ගිය කලක් …..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here