71 නොසැලෙන ජවයත්,අරගල බිමට..

0
114
FB IMG 1649825876620
FB IMG 1649825414415
FB IMG 1649825411906

අරගල බිමට රෝද පුටුවෙන් පැමිණි පැට්ට්‍ර්ක් ප්‍රනාන්දු පිළිබද ⁣පින්තුර ෆේස්බුක් පිටු කිපයකම පළව තිබුනා.

නන්දා මාලනි පැමිණි පුවත තරම් මේ පුවත බුකියේ වෛරල් නොවන බව පැහැදිලිය.

එහෙත් ප්‍රැට්ට්‍රික් වැනි සටන් සගයන් ,අරගලය අත්නොහැර ඔත්පලව සිටියදි පවා කිසිදා අත්නොහල ජවයෙන් අදත් අරගලයට එක්ව සිටි.

එය නන්දා මාලනිගේ පැමිණිම එහා ගිය අතීශය ජවසම්පන්න වුවකි.

(ඡායා – මයුර සේනානායකගේ ෆේස් බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here