රාජපක්ෂලා මර්ධනයට සැරෙසද්දි අරගලය තවත් පැතිරෙයි

0
198
FB IMG 1649852486898
FB IMG 1649852490125

ජාතිවාදි චීවරධාරීන් සහ පුමුඛ රාජපක්ෂ ගැති ඇම්බැට්ටයන් ගෝල්ෆේස් ජනඅරගලය කඩාකප්පල් කිරිමට මාන බලද්දි,අගමැති මහින්ද ව්‍යයංගයෙන් තර්ජනයන් මුදාහරිද්දි,අරගලයට ශක්තිය දිම සඳහා විවිධ ප්‍රදේශවල වැඩසටහන් ක්‍රියාත්මකය.

අද සවස වෙන්නප්පුවේ ගරු පියතුන්මන්ලාගේද දායකත්වයෙන් විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

මේ අතර මිගමුවේ විවිධ මට්ටම් වල ජනයා තම තමන්ට හැකි දේවල්ද රැගෙන ගෝඨාගෝගමට අවුරුදු වෙනුවෙන් යෑමට සුදානම් වෙමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here