අත අරින්නේම නෑ , ජන අරගලය……

0
280

පෙ.ව. 10.00 පමණ " ගෝටා ගෝ ගමට " ගොස් .... 15 දින අලුයම 5.42 දුම්රියෙන් ගෙදර අාවා... පුදුම සෙනඟක්.... එකම ජන ගඟක්... කිසිඳු අාගම් ,ජාති , පංති භේදයක් තිබුණේ නෑ... ජ.ලේඛම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අත්පත් කරගෙන කියනා සටන් පාඨ ඝෝෂාව එක මොහොතකටවත් අඩු නොවීය.... අලුයමදී පවා.... කිරිබත් , කැවුම් , කොකිස් , අතිරහ ,අාස්මී වැනි අවුරුදු කෑම වලින් නම් කිසි අඩුවක් තිබුණේ නෑ....

wp 1649988458030
wp 1649988433421
wp 1649988400852

රාත්‍රිය වන්නට වන්නට…. අාහාර සහ පානීය ජල බෝතල හිග වීය….
යහලුවෙක් ලබාදුන් කසල බඳුන් මළු carbage bag 50 ක් ද රැගෙනයි අපි ගියේ… එන්න එ් අරගලයට දායක වන්න.... මීගොමුවේ කලාකරුවන් සමග ,රටේ යකුන් එලවන්න යන්න දුම්රියෙන් හෙට (16 ) අාලේලූයියා සෙනසුරාදාම උදේ 7.00 ට පමණ.... අන්න එහෙමයි ශ්‍රී ලාංකිකයෝ....

(W.D.සුසිල් ප්‍රනාන්දු⁣ගේ ⁣ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here