දැන් හොඳටම ඇති ගෙදර යන්න…කටුනායකත් විරෝධතා ..

0
164
wp 1650270803251
wp 1650270803185
wp 1650270803137
wp 1650270803168
Katunayaka methadist chrurch 2

කුරණ,කටුනායක මෙතෝදිස්ත දේවස්ථානයට රැස්ව සිටි සැදැහැවතුන් විසින් ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ඊයේ දිනයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

දේවස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටියහ.

මිසම් සේවක කුසුම්සිරි පියතුමාගේ මුලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here