නගාරික මන්ත්‍රිවරයෙක් ඊයේ රෑ හොරෙන් තියපු රැස්විම මොකක්ද??

0
55

මීගමුව මහනගර සභාවේ සිටින රටජාතිය සහ බෞද්ධාගම ගැන කන් පැලෙන්න දේශනා දෙන මන්ත්‍රිවරයෙක්  ඊයේ රාත්‍රියේ මහනගර සභාවේ කිසියම් රැස්විමක් පැවැත්විමට කටයුතු සංවිධානය කරගෙන තිබුණි.
කිසිදු නිල අවසරයක් නොතිබුන මේ රැස්විම  නගර සභා භූමියේ ඊයේ රාත්‍රි 9 වන තෙක්ම පැවැති බැව් වාර්ථාවේ