ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව තෝප්පුවේ පාර වසා දමා උද්ඝෝෂණ…..

0
245

wp 1650382881946wp 1650383730660ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව රටපුරා අද විරෝධතා ක්‍රියාත්මක විය.මේ හේතුවෙන් ඇතැම් නගර හරහා මුලු මනින්ම ගමනාගමනය බිද වැටි තිබුණි.
කොච්චිකඩේ තෝප්පුව මංසන්ධිය යනු සැබැවින්ම මර්මස්ථානයකි.
පුත්තලම කුරුණැගල සහ කුලියාපිටිය වැනි ප්‍රදේශවලට යෑමට අනිවාර්යෙන්ම මේ මංසන්ධිය පසුකර යා යුතුව ඇති බැවිනි.
මේ නිසාම විරෝධතාකරුවන් අද දවල් සිටම මේ මංසන්ධිය වසා දමා විරෝධතාවයක නියැලි සිටි අතර මේ හේතුවෙන් විශාල වාහන තද බදයක් පමණක් නොව මේ හරහා යාමට පැමිණ සිටි විශාල ජනතාවක් මහත් අසරණ වි සිටින අයුරුද දැක ගත හැකි විය.wp 1650383730724

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here