බිච් පාක් මංකොල්ලය ගැන මිගමුවේ විරෝධතා ….

0
253

Dr.Hendrykanchana 2kapila 2මිගමුව බිච් පාක් එක යළිත් වරක් ලංසා පවුලටම ලබාගැනිම සදහා මෙවර ටෙන්ඩරයට අලුත් කොන්දේසියක් පවා ඇතුල් කර ඇතැයි ප්‍රබල චෝදනාවක් එල්ලවි තිබේ.
වසර 18 ක් තිස්සේ බිච් පාක් එකේ ටෙන්ඩරය ලබාගත් , නගරාධිපති දයාන් ලංසාගේ තාත්තටම එය යළිත් වරක් ලබාදිමට කුමන්ත්‍රණය කිරිම ගැන මිගමුව මහනගර සභාවේ ප්‍රගතිශිලි විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරු  චෝදනා කර සිටියේය.
ඔවුන් මේ චෝදනාව එල්ල කර  සිටියේ මිගමුව නගර මධ්‍යයේ අද පැවති විරෝධතාවයදිය.
දයාන් ලංසා හොරා යැයි කියමින් මේ නාගරික මන්ත්‍රිවරු මිගමු නගරාධිපතිට ප්‍රසිද්ධියේ චෝදනා කර සිටියේය.Namal wevaldiya 1protest UNP 2protest UNP 4protest UNP 9protest UNP 3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here