පොලිස් ඇමති⁣ගේ කාර්යාලය ඉදිරිපිටට මල්වඩමක් ..

0
232
wp 1650791242252
wp 1650791294080

පොලිස් ඇමති ප්‍රසන්න රණතුංගගේ කාර්යාලයේ ඉදිරිපිටට විරෝධතාකරුවන් විසින් අද පෙරවරුවේ මල්වඩමක් තබා විරෝධතා දක්වා තිබේ.

මිනුවන්ගොඩ පිහිටි ඇමති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය අද පෙරවරුවේ පැවැත්විණි.

පසුගියදා පාර්ලිමේන්තුවේදි රඹුක්කන ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ඇමති ඉල්ලා අස්විය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී රාසමානික්කම් කියා සිටියේය.

එයට ප්‍රතිචාර දක්වමින් පොලිස් අැමති ප්‍රසන්න කියා සිටියේ 300ක් බේරාගැනිම සඳහා එක් අයෙකු ඝාතනය කළ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here