වෘත්තීය වෙබ් මාධ්‍යවේදියෝ ඩිජිටල් කාටුන්වලින් ආණ්ඩු විරෝධයක!

0
285
wp 1650775406604
wp 1650775519509
wp 1650775731845

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රටේ පවතින ආර්ථික වියවුල වහා විසඳා ජනතාවගේ ජීවන ගැටලුවලට හදිසි විසඳුම් යෙදිය යුතුබවට බලකරමින් අද (24) සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මේ විරෝධතාව සිය වෙබ් අඩවිවල ඩිජිටල් කාටුන් ප්‍රදර්ශනය කරමින් ආරම්භ කර තිබීම විශේෂිතය.

“තිසර දේශපාලන විසඳුමක් හදිසියි” යන තේමාව යටතේ සිය විරෝධතාව ව්‍යාපාරය දියත්කරන බව ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා කියා සිටියේය.

wp 1650775673522
wp 1650775637641
wp 1650775473827

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here