ක⁣ටුනායක අරගලකරුවන් වෙනුවෙන් මිගමු නීතිඥවරුන් පෙනි සිටිති.

0
161
FB IMG 1651299689005

ඊයේ දින(2022.04.28) කටුනායක ප්‍රදේශයේ උද්ගෝශණයේ යෙදී සිටි උද්ගෝශකයින් දහසක් දෙනා අතරින් අයුතු ජනරාශිය යටතේ එක් පුද්ගලයෙකු(මෙහි සිවිල් ඇදුම්න් සිටින් අය) කටුනායක පොලිසිය විසින් අතඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මීගමුව නීතිඥ මණ්ඩලයේ කරුණු දැක්වීම මත ගරු අධිකරණ විසින් රු.100,000/=ක ශරීර ඇප මත මුදා හරින ලදී.

එහිදී මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ සියලු නීතිඥ වරුන් සැකකරු වෙනුවෙන් නොමිලේ පෙනී සිටින ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here