මිගමුවේ අඛණ්ඩ විරෝධතාවයට අදට දින 10යි

0
106
wp 1651307908739
wp 1651307908675
wp 1651307908786

ජන පීඩක,මිනීමරු රාජපක්ෂ පාලනයට එරෙහි ගොල්ෆේස් හි ක්‍රියාත්මක ජන අරගලයට සහය දක්වමින් ගම,නගරය ශක්තිමත් කිරිම ඉලක්ක කොට ගෙන ඇරඹි මිගමුවේ අඛණ්ඩ විරෝධතාවයට අදට දින 10කි.

හදවත් ඇති පුරවැසියන් වයස භේද නොතකා අරගලයට එක්වෙමින් සිටිති.

විශ්‍රාමික ගුරු මෑණිවරුන් දෙදෙනෙකු තෙල්වත්ත හංදියේ පිහිටි අඛණ්ඩ විරෝධතා මධ්‍යස්ථානයේ අරගල සටහන් පුවරුව මත සිය විරෝධය මෙසේ ලකුණු කර තිබුණි.

එවන් මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ නිර්භිත ක්‍රියාකාරිත්වය තරුණ ජන අරගලයට දැවැන්ත ශක්තියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here