ජනඅරගලයේ නාමයෙන් මංකොල්ලකෑම නවත්තපල්ලා

0
191
IMG 20220511 WA0320 02
IMG 20220511 WA0328 01
IMG 20220511 WA0330 01
IMG 20220511 WA0332 01
IMG 20220511 WA0340 01
IMG 20220511 WA0336 01
IMG 20220511 WA0333 01
IMG 20220511 WA0341 01
IMG 20220511 WA0343 01
IMG 20220511 WA0345 01
IMG 20220511 WA0347 01
IMG 20220511 WA0346 01
IMG 20220511 WA0349 01
IMG 20220511 WA0320 01

ජනඅරගලයේ නාමයෙන් පසුගිය දින වල මිගමුවේ ප්‍රදේශ රැසක සිදුකර තිබුන විවිධ මංකොල්ල කෑම් ඉතාමත් පිළිකුල් සහගතය.

දින ගනන කටුක ජනඅරගලයේ හයිය මංකොල්ලකෑම් සඳහා යොදාගත් මිගමුවේ සහ අවට හොරුන්ට කොන්දේසි විරහිතව දඬුවම් කළයුතුය.

මේ මංකොල්ලකරුවන් මිගමුවේ දේදුනු නගරයේ ජාතික සමඟිය,බිලිගැනිමට රාජපක්ෂලාට ඉඩ ලබාදිමට කටයුතුකර තිබිම ගැන සැබැවින්ම පිළිකුල් සහගතය.

එල්ලෙනනට ජනේලයක්වත් නැතිව නන්නත්තාරව සිටින රාජපක්ෂලා මිගමුවේ ඒ උත්සාහ කලේ ජාතිවාදය මතින් යළිත් හයියක් ගන්නටය.එහෙත් මිගමුවේ සියළු ආගමික නායක,නායිකාවන් මෙන්ම යුක්තිය සාමය අගයන ජනයා ඊට ඉඩ දුන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here