මිගමු නාගරික කොමසාරිස්වරිය තෙල් විකිණිමේ ජාවාරමට සහය දෙනවාද?

0
92

මිගමුව මහනගර සභාවේ අත්‍යාවශ්‍ය සේවා ලේබලයට මුවා වි නාගරික කොමසාරිස්වරියගේ අනුමැතියෙන් තෙල්වත්ත හංදියේ ෂෙඩ් එකෙන් ලබාගන්නා තෙල් ඇතැම් සේවකයන් විසින් විකිණිමේ ජාවාරමක් අරබා ඇති බව පෙනේ.

මේ වන විටත් කෑන් ගනනාවකට මෙසේ නගර සභා සේවකයන් විසින් තෙල් රැගෙන ගොස් ඇති අතර ඇතැමුන් මෙතනදි තෙල් වෙනත් අයට විකිණීමද සිදුකරනු ලබයි.

විනයගරුක ලෙස තෙල් පෝලිම් වල සිටින ජනයා පිඩාවෙන් පිඩාවට පත්වෙද්දි ඇතැම් නගර සභා සේවකයෝ ජයටම මේ ජාවාරම් කරගෙන යමින් සිටිති.

මේ සම්බන්ධයෙන් අදාල බලධාරින් පියවර ගන්නේද යන්න ගැන විමසිල්ලෙන් සිටින්නෙමු.