පොලිසියේ මහත්තුරු ඉන්නවනම් පෝලිමේ එන්න..

0
139
wp 1653222955646
wp 1653222720879

මිගමුව තෙල්වත්ත හංදියේ ඉන්ධන පිරවුම්හල ඉන්ධන ලබාගැනිමේදි පොලිසියේ ක්‍රියාකලාපය දැඩි විවේචනයකට ලක් වෙමින් තිබේ.

සියළු රාජ්‍ය සේවකයන් වැස්සේ තෙමෙමින් ඉන්ධන ලබාගැනිමට පෝලිමේ සිටියදි පොලිස් නිලධාරින් කිසිදු පෝලිම් නිතියක් නොතකා අශිලාචාර අන්දමින් ඉන්ධන ලබාගනිති.

එපමණක් නොව ඇතැම් පොලිස් නිලධාරින් සිය මිතුරු තරුණියන්ටද , නෝනලාටද තෙල් සපයා දිමට තරම් කාරුණික වු අවස්ථා ගැනද පසුගියදා තෙල් පෝලිම්වල සිටි අය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

මොන ලොක්කෙක් පැමිණියද තෙල් පෝලිමේ නීතියද රැකිය යුතුය.නීතිය එහිදි සමානය.

මේ ගැන අදාල බලධාරින් වහා නිසි පියවර ගත යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here