පෝරුතොට මාතෘ සායනයට නිල් රැල්ල රිංගලා…

0
75

මීගමුව  පෝරුතොට ප්‍රදේශයේ ඇති මාතෘ සායනයට ඉඩ කඩ සිය දේශපාලන උවමනාවන් වෙනුවෙන් චණ්ඩි පාට් දමා ලබාගැනිමට දැරූ උත්සාහයක් හේතුවෙන් එහි සේවිකාවක් කොච්චිකඩේ පොලිසියටද පැමිණිල්ලක් කර තිබේ.
සායනයේ පිළිසකර කිරිම් සදහා ප්‍රදේශයේ බලවතුන් විසින් උදව් කර ඇති අතර ඒ උදව් දඩමිමා කරගෙන දැන්  සිය අනසකට සායනය නතු කරගැනිමට ගන්නා මේ උත්සාහය ඇත්තටම පිළිකුල් සහගතය.