මිගමු නගරාධිපතිගේ මන්ත්‍රී බඩියන්ට හොර පාරෙන් IOC ටෝකන් ?

0
136
NGB MC 2
MC UNP team 1

මිගමු නගරාධිපතිගේ එහෙයින් ලෙසින් මිගමුව මහනගර සභාව තුල කටයුතු කරන පොහොට්ටුවේ සහ එජාප නාගරික මන්ත්‍රීන් පිරිසකට පොලිමේ නොසිට හොර පාරෙන් IOC ඉන්ධන පිරවුම් හලේ ටෝකන් ලබාදිමට නාගරික කොමසාරිස්වරිය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

මිගමුවේ බදු ගෙවන ජනයා පෝලිම් වල දුක් විඳිද්දි මෙම මන්ත්‍රී බඩියන් පිරිස හොර පාරෙන් ටෝකන් ලබා ගෙන තිබේ.

මේ පිරිස අතර කුප්‍රකට එජාප මන්ත්‍රීලා පිරිසක්ද සිටින බව සැලය…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here