මිගමුවේ දුෂිත නගරාධිපති සහ ගෝලයෝ තෙල් ජාවාරමක….

0
97

wp 1658212991986wp 1658212992155ලංකාවේ අංක එකේ දුෂිත නගරාධිපති කව්දැයි විමසා බලන්නේ නම් එහි දි අංක එකටම පැමිණෙනු ඇත්තේ මිගමු නගරාධිපති දයාන් ලංසාය.
ඔහුගේ දුෂණ ගැන ලියන්නේ නම් පොත් ගණන් කරුණු ඇත.
අප දැන් කියන්නට යන්නේ මේ දිනවල සිදුකරමින් සිටින තවත් ජාවාරමක් ගැනය.
ඒ් තෙල් තෙල් ජාවාරමයි.
නගරධිපති මෙන්ම ගිනි සමන් ලා වැනි ගෝල බාලයන්ද මේ දිනවල ගජරාමෙට මේ තෙල් ජාවරමේ නිරතව සිටිති.
මේ සියළු ජාවාරම් වලට සාදර කරුණාබව අතහිති ගිනි සමන්ලා සමගින් බ්‍රැන්ඩි සාද පවත්වන තුන්වෙනි පංතියේ මිගමු නාගරික කොමසාරිස්වරියගෙනි.
ගිනි නිවන ඒකකයේ විවිධ රථ යොදාගෙන පසුගිය දිනවල මේ තෙල් ජාවාරම සිදුකරන ලද අයුරු ගැන පැමිණිලි රැසක්ම අප වෙත ලැබි ඇත.ඒමෙන්ම මිගමු නගර සභා පිවිසුම් ගේට්ටුව අසල මඩුවක මේ ජාවාරමේ තෙල් ගබඩා කර ඇති ආකාරය අප පසුගියදා ඡායාරූප සමගින්ම හෙළි කළෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here