spot_img
spot_img
spot_img
spot_img
Tuesday, April 22, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Stories වැඩකරන උන් ෂෝ දාන්නේ නැනේ මල්ලි – හරින් ප්‍රනාන්දු

වැඩකරන උන් ෂෝ දාන්නේ නැනේ මල්ලි – හරින් ප්‍රනාන්දු

0
359
wp 1661517351342“වැඩ කරන උං ෂෝ දාන්නේ නෑනේ මල්ලි ,මං වැඩෙි කළා. දැන් පැත්තකට වෙලා ඉන්නවා, යැයි රන්ජන් රාමනායක මහතා නිදහස ලැබීම සම්බන්ධයෙන් ලංකාදීපයට  ප්‍රකාශයක් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

image 06f76b8c1c

රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබීමෙන් පසු ඔබ ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටින්නේ ඇයි දැයි ලංකාදීපය කළ විමසුමකට ප්‍රතිචාර ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ අතර රංජන්  රාමනායක මහතා නිදහස ලැබීමෙන් පසු ට්විටර්  සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පවසයි.

“මම ගත්ත දේශපාලන තීන්දුව ගැන සතුටුයි.  ඔබ ඔබේ කොටස කරන විට, ඔබට ඒවා පින්තූර වලින් සහ මාධ්‍යවලින් ඔප්පු කිරීමට අවශ්‍ය නැත.සතුටුයි රන්ජන් මිත්‍රයා.යනුවෙනි.

හිරගෙදරින් නිදහස්ව එළියට පැමිණි රංජන්ව පිළිගැනිමට සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ මන්ත්‍රින් පිරිසක්ද රැස්ව සිටියහ.wp 1661517283110

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here