ලංසාලාගේ කළු සල්ලි පාලනය ගැන කතා කරන්න රංජන් මිගමු එන්නේ කවදාද?

0
285
wp 1662215657236

මිගමුවේ ලංසලාගේ කළු සල්ලි පාලනය ගැන බය නැතුව කතා කරපු දේශපාලකයා තමයි රංජන්.ඒ හින්දම ලංසල වැඩියෙන්ම තරහ ඇති දේශපාලකයත් රංජන්ම වෙන්න ඇති.

කොහොම උනත් මිගමුවේ සම්පත් විනාශ කරන ,කුණු කොල්ලෙට විකුණන ,බදු දෙන ලංසා පවුල් පාලනයට එරෙහිව මිගමුව මහනගර සභාවේ කෙලින් කතා කරන්න ඉන්නේ කි දෙනාද?

මිගමුවේ තියෙන වටිනාම ඉඩම දැන් ලංසල විකුණන්න සැලසුම් කරමින් ඉන්නේ.මේකට විරුද්ධව පෙළගැහෙනවා තියා මිගමුවේ බදු ගෙවන මිනිස්සු මේ ගැන කිසි දෙයක් තාමත් දන්නේ නැ.

ඒ නිසාම මිගමුවේ ජනයා දැනුවත් කරන ඇත්ත වැඩකට කඩිනමින් මුල පුරන්න වෙලා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here