මිගමුවේ මහජන දේපල කොල්ලකන්න උදව් කරන එජාප මන්ත්‍රිලා කව්ද?(විඩියෝ)

0
186
protest 5
wp 1662898883991
wp 1662898884031

මිගමුව පාලනය කරන්නේ කලු සල්ලි පවුලකින් කියන එක ආයේ අමුතුවෙන් කියන්න ඕනා නෑ.ඉතින් එහෙම පවුලකට මිගමුව ගැන හරි මිගමුවේ ජනතාව ගැන හරි විතරක් නෙමේ මිගමුවේ මහජන දේපල ගැන කොහෙත්ම හැඟිමක් තියෙන්න විදියක් නැ.ඒක ඉතා පැහැදිලියි කියන එක දැන් දශකයකටත් වඩා කාලයක් තිස්සේ ඔප්පු වෙමින් තියෙනවා.

දැන් මෙයාලාගේ අලුත්ම මංකොල්ලය තමයි මිගමුවේ තියෙන වානිජ වටිනාකමින් ඉහල ඉඩම විකුණලා දාන එක.ඒකෙන් ලොකු කොමිස් එකක් පාලකයන්ගේ විතරක් නෙමේ පාලකයන්ට කඩේ යන විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රිලාටත් තියෙයි.

මිගමුවේ කැල්ටන් එක පි⁣ටිපස්සේ තියෙන තැබෑරුම් වත්ත ඉඩම විකුණන්න නගරාධිපති දයාන් ලංසා සැලැසුම් කරද්දි ඒකට අත්දෙකම උස්සන විපක්ෂයේ මන්ත්‍රිලා අතර මිගමුවේ එජාප ආසන සංවිධායකත් ඉන්නව කියලයි වාර්තා වෙන්නේ.

මිගමුවේ සම්පත් රැකගන්න බැරිවෙච්ච ,දුෂණ වංචා වලට විරුද්ධ නොවුන මේ වගේ එජාප බත්ගොට්ටෝ එක මිට⁣ට තියල ඊළඟ වටේදි පරදවන්න මිගමු ජනතාව දැනටමත් තීන්දු අරගෙන ඉවර ඇති…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here