භුමිතෙල් අර්බුදයේ ඇත්ත කථාව කියන්න වෘත්ති සමිති නායකයෝ මිගමු එයි(විඩියෝ)

0
329

jvp protest 1 4සමිති 2ඛනිජ තෙල් සංස්ථාවේ , සපුගස් කන්ද පිරිපහදුවේ සියළු වෘත්තිය සමිති නායකයන් පසුගියදා  මිගමුවේ මහලෙල්ලම් භුමිය අසලට පැමිණ තිබුනේ මිගමුවේ ධිවරයන් හමුවි භුමිතෙල් අර්බුදයේ ඇත්ත  තත්වය ගැන කරුණු හෙළිදරව් කිරිමටය.
මේ අවස්ථාව සදහා පක්ෂ ගණනාවක් නියෝජනය කරන වෘත්ති සමිති කිපයකම ප්‍රධානින් එක්ව සිටිම විශේෂත්වයකි.
මේ අවස්ථාව සදහා මිගමුව ජනබලවේගයේ වෛද්‍ය හෙන්රි රොසයිරෝ,සහ ජනතා විමුක්ති පෙරමුණේ මිගමු නාගරික මන්ත්‍රි ගාමිණි ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here