මාරිස්ටෙලා විදුහලෙන් දසුන්ට උණුසුම් පිළිගැනිමක්

0
303

wp 1663821433916T 20 ආසියානු කුසලානය ශ්‍රිලංකාවට දිනාදුන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායේම නායක දසුන් ශානක පිළිගැනිම සදහා අද පෙරවරුවේ මිගමුව මාරිස්ටෙලා විදුහලේදි විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි.
දසුන් සිය ක්‍රිකට් දිවිය මුලින් අරභා තිබුනේ මිගමුව ශා.පිතර විදුහලෙන් වන අතර පසුව ඔහු මාරිස්ටෙලා විදුහලට සම්බන්ධ  වි තිබේ.

මෙම උත්සවයේ තවත් තොරතුරු සහ ඡායාරූප ඉක්මනින් අප පාඨකයන් වෙත ඉදිරිපත් කිරිමට සුදානම් වෙමින් සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here