මිගමුවේ සාම වැඩසටහනට ඉඩ දුන්නෙ නැති නගරාධිපති ?

0
290
මීගමුව ගිනි නිවන ඒකකයේ ප්‍රධානියා නගාරධිපති දයාන් ලංසා සමග
මීගමුව ගිනි නිවන ඒකකයේ ප්‍රධානියා නගාරධිපති දයාන් ලංසා සමග

සැප්තැම්බර් 21 ක් වන දිනට යෙදුන ලෝක සාම දිනය වෙනුවෙන් මිගමුවේ දි පවත්වන්නට ගිය සාම වැඩසටහන මිගමුව බස් නැවතුම් පරිශ්‍රයේදි පැවැත්විමට අවස්ථාව ලබා දෙන අදාල සංවිධාකයන් කර තිබුන ඉල්ලිමට මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

මිගමුවේ ඉඩම් ඇතුළු පොදු දේපල මංකොල්ල කන්නට පිඹුරු පත් සකස් කරන, කොමිස් ගැන පමණක්ම හිතන  නගරාධිපතිලාට සාමය වැඩක් නැතැයි යළිත් වරක් දැන් ඔප්පු වි තිබේ.

මේ හේතුවෙන් මිගමු සාම වැඩසහන අද ( 24 ) දින මිගමුව ඔරලෝසු කණුව අසල පැවැත්විමට සංවිධායකයන් කටයුතු කර තිබේ.