මිළ පාලනයක් නැති ගම් බිත්තරයක් දැන් රු 65 ක් !

0
302

මේ දිනවල මිගමුව ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක දැඩි බිත්තර හිගයක් මතුව තිබේ.මෙයට හේතුව වි ඇත්තේ රජය විසින් මිළ පාලනයක් බිත්තර සදහා  පනවා තිබිමය.

මේ වන විටත් පාලන මිළට වඩා බිත්තර අලෙවි කළ වෙළදුන් කිපදෙනෙකුටම රු ලක්ෂය බැගින් දඩ ගසා ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මේ අතර පාලන මිළට යටත් කොට නැති ගම් බිත්තරයක් මේ දිනවල රු 65 – 70 ත් අතර  මුදලකට  අලෙවි කරන බව වාර්තා වේ.