මාරිස්ටෙලා විදුහලට වොලිබෝල් ක්‍රිඩා පිටියක් !

0
503

මාරිස්ටෙලා විදුහලේ නව වොලිබෝල් ක්‍රිඩා පිටිය අද ඇරඹුණු අතර එහි පළමු තරගය මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම සහ දි මැසනඩ් විදුහල් කණ්ඩායම අතර අද පැවැත්වේ .

අළුත් වොලිබෝල් පිටියක් –https://www.facebook.com/100009142614295/videos/pcb.3231774940470561/1096648057590599

(ඡායා – සුමේධ අප්පුහාමිගේ ෆේස් බුක් පිටුවෙනි )