බස්නැවතුම ඇතුෙල් අධිවේගයෙන් ගොස් මගියෙක්ව හප්පලා

0
380

මාර්ග අංක 905 දරන ලංගම බස්රථය මීගමුව බස්නැවතුම් පළ ඇතුලේ අධිවේගයෙන් ගොස් වයෝවෘද්ධ මගියෙකු හප්පා  අනතුරට ලක්කර ඇතැයි වාර්ථා වේ.
තමන්ගේ ඊලඟ ගමන් වාරය ඉක්මනින් ලබාගැනිමේ අරමුණෙන් මෙසේ වේගයෙන් පැමිණ ඇතැයි වාර්ථා වේ.
අනතුරට ලක්වු මීගමුව 73 වියැති මහළු මව  රෝහලට ඇතුලත් කර ඇති අතර මේ සිද්ධියෙන් කෝපයට පත් පුද්ගලික බස් රථ සේවකයන් මේ රියදුරාට හොදහැටි පහර දි ඇතැයිද පැවසේ.
පහර කෑමට ලක්වු රියදුරාද මීගමුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ.