මාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්‍ය Pramuk Elica ට SMS මනාපය ලබා දී ඉදිරියටම ගෙනයමු !

0
600

මීගමුව මාරිස් ස්ටෙලා විදුහලේ ආදි සිසුවකු වන මීගමුවෙ පදිංචි Pramuk Elica මෙවර The Voice Sri Lanka (2023) තරගාවලියට සහභාගි වී අප්‍රියෙල් 23 වන ඉරිදා රාත්‍රි 8.30 ට පැවැත්වෙන SMS වටයට සුදුසුකම් ලබා ඇත. ඔහුව එම වටයෙන් ඉදිරියට ගෙන යාම සදහා ඔබගේ වටිනා SMS මනාපය ලබා දී සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.