ඊප් දින නැමදුමෙන් පසු සුසාන භුමියට ගොස් මිය ගිය අය වෙනුවෙන් ප්‍රාර්ථනා එක් කරන මුස්ලිම්වරුන් .

0
562

wp 1682220329683සෑම වසරක් පාසාම මුස්ලිම්වරුන් උපවාසය නම් නෝම්බිය දින 30 ක් ශිලය රකිමින් උපවාසයේ යෙදෙමින් ,කුරානය පරායනය කරමින්, අනෙකුත් නැමුදුම් වල යෙදෙමින් ,පව් සමාව යදිමින් අවසන් දිනය වන ඊප් දිනයේ  එම නැමදුමෙන් පසු මුස්ලිම් සුසාන භුමියට ගොස් දුවා නම් ප්‍රාර්ථානවේ යෙදෙති

(පුරවැසි මාධ්‍යකරු මුනියර් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here