නවක සිසුන් වෙනුවෙන් මිගමුව බොස්කෝ ආයතනයේ පිළිගැනීමේ උත්සවයක් ..

0
312

තරුණ දුවා දරුවන්ගේ වෘත්තිය කුසලතා ඉහල දැමිමේ අරමුණින් දැනට දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක මිගමුව දොන් බොස්කෝ ආයතනය සිය නවක සිසුන් පිළිගැනිම සඳහා විශේෂ උත්සවයක් පසුගිය දා සංවිධානය කර තිබුණි.

නවක සිසුන් වෙත පුදකරන ලද මේ ආදරය ඔවුන්ගේ වෘත්තිය අධ්‍යාපනික උනන්දුව දැමු හොද පදනමකි.