කටාන ප්‍රදේශයේ ඇති රජයේ ඉඩමක් ඉතාමත් කූට ලෙසින් ලබාගත් ආණ්ඩුවේ දේශපාලනඥයා කව්ද ?

0
419

කටාන දෙමන්හංදිය ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩම් ඉතාමත් වංචනික ලෙසින් ලබාගත් දේශපාලනඥයෙකු පිළිබදව මේ වන විට කුප්‍රකට කතා බහක් දේශපාලන සමාජය තුල ඇතිව තිබේ.

කිසිවක් නැතිව දේශපාලනයට පැමිණ, ඉන් පමණක් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරගත් දේශපාලකයෙකු මේ කුප්‍රකට ගණුදෙනුවට සම්බන්ධ බවටද තොරතරු මේ වන විට හෙළිවෙමින් තිබේ.

රජයට අයත් ඉඩමක කොටසක් හලාවත් වැවිලි සමාගමට ලබා දි ඉතිරි ප්‍රමාණය මේ දේශපාලකයා විසින් කුට ලෙසින් ලබා ගෙන ඇතැයි සැලය