මිගමුව වලපල්ලට යැවු ලංසලත් එක්ක මොන පිඹිදෙමු මිගමුද ?

0
401

මිගමුවේ සංචාරක කර්මාන්තයට අර්බුදයට යැවු ප්‍රධාන වගඋත්තරකරුවෙකු වු ලංසා පවුලේ අයවත් මුල් පුටුවල තබාගෙන මිගමුව පුපුදුවන්නේ කෙසේද මිගමුවේ ඇති තතු දන්නා අය විමසා සිටිති.

මිගමුව අපිරිසිදු නගරයක් පමණක් නොව විවිධ දුරාචාර සහිත මාෆියා කල්ලි ක්‍රියාත්මක වන තත්වයකට මේ පුංචි රෝමය පත්කරනු ලැබුවේ ලංසා පවුල විසින් බව අද නොදන්නා කෙනෙක් නැත.

තතු එසේව තිබියදි එවන් පුද්ගලයන් මුල්පුටුවලට තබාගෙන මේ සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමය නටන්නට යන නාගඩගම කුමක්දැයි එහි සාමාජිකයන් පවා අසා සිටිති.

කිත්සිරි ප්‍රනාන්දු -කුඩාපාඩුව