මීගමුවේ උසාවියේ කැන්ටිම දැන් මරු….

0
388

උසාවිය කියන්නෙම මහ එපා කරපු තැනක්.කව්ද කැමති ඒ වගේ තැනක රස්සියාදු වෙන්න.ඊටත් හපන් කෑම විවේකයට නවත්තපුවාම පහුගිය අපට මතකයි කැන්ටිමක් වත් තිබුනේ නැ.

ඒත් දැන්නම් කැන්ටිමක් තියෙනව.එතන ඇත්තටම හොදයි.කෑම වර්ගත් ගොඩක් තියෙනව විතරක් නෙමේ කෑමත් රහයි.රෝල්ස් වගේ දේවල එතනම බදිනව වගෙත් දැක්ක.

කැන්ටිම කරන්න ඉන්න අයත් හොදයි .සිය පාරිභෝගිකයන්ට ගරු සරු ඇතිව සිය සේවාව සපයනව.

තම සේවාදායකයන්ට ගරු කරමින් සේවය සපයන තැන් රටේ වැඩිවෙන්න ඕන කාලයක්.එහෙම ගත්තම උසාව්යේ කැන්ටිම නම් මරු….