කැල්ටන් නව මුහුණුවරකින් , නව නිමාවකින් විවෘත වේ

0
526

 

කැල්ටන් සමූහ ව්‍යාපාරයට අයත් තෙල්වත්ත හන්දියේ පිහිටි කැල්ටන්  හෝටලය නව මුහුණුවරකින් , නව සැකසුමකින් හා අලංකාර පෙනුමකින් යුක්තව නැවතත් විවෘත කරන ලදි. මෙම විවෘත කිරීම අද සවස  කැල්ටන් ව්‍යාපාරයේ නිර්මාතෘ දේශමාන්‍ය ඩී.සෝමචන්ද්‍ර ද සිල්වා මහතාගේ බිරිද වන  කාන්ති ද සිල්වා මහත්මියගේ අතින් සිදුකෙරුණ අතර මෙම අවස්ථාවට කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මන්ඩල සාමාජිකියින් , කැල්ටන් කාර්ය මන්ඩලය සහ පාරිභෝගික පිරිසක් සහභාගී වූහ.