මහා සිකුරාදාට අරථයක් දෙමින් පලස්තීනයේ ජන සංහාරයට විරෝධය

0
537

අද පෙරවරුවේදී කොළඹ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී කිතුසර කණ්ඩායම විසින් විරෝධතාවක් පවත්වන ලදී. මෙම විරෝධතාවයේදි  පලස්තිනයේ සිදුවන ම්ලේච්ඡ ජන සංහාරය හෙලා දකිමින් , එයට එරෙහිව සටන් පාඨ එසවි තිබුණි.

1 8

2 5 3 7 6 1 7 2 8 3 5 310 2

ඡායාරූප- එස්.මායාදුන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here