අල්හිලාල් විද්‍යාලයේදී ගුරු උපහාර උත්සවය ඉෆ්තාර් වලින් අවසන් කරයි

0
786

16 15 18 14

ඊයේ (30) වනදා මිගමුව අල්හිලාල් විද්‍යාලයේදී ගුරුවරුන්ට උපාහාර පිදීමේ උත්සවයක් පවත්වන ලදි. මෙම වැඩසටහන අවසානයේදි රාමසාන් උපවාසයේ ආගමික චාරිත්‍රයක් වන ඉෆ්තාර් වැසටහනක් පවත්වන ලදී.

 

එම්.එස්.එම්.මුනිර්
මීපුර – පුරවැසි මාධ්‍යවේදී

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here