හුලං අත බලල රුවල දාන සුද්දප්පුලා…?

0
364

ගෝඨාබයගේ පැත්තය එදා රැල්ල ගහද්දි  එකට සෙට්වුන නලාකාරයෝ රැසක් දැන් අංශක 180ක් අනිත් පැත්තට හැරිලා අනික් රැළි වලට මාරුවෙමින් ඉන්නවා.

ඇත්තට රාජපක්ෂ පවුල අතහැරලා එයාලට අනිවාර්යයෙන්ම එන්න වුනේ අරගලය හින්ද.අරගලයට මැදට ඇවිත් හිටගත්තේ නැති කෙනෙක් නැ වගේ.

ඇත්තටම එහෙම හිටගත්තු අයගෙන් සමහරක් රඟන්නත් පටන් ගත්තා.ගොඩක් අය කිව්වා මෙයාල මේ හැරෙන්නේ නම් පොල්පැලේ කන්න කියල .

ලක්මාතාව කියල අරගලය කාලේ උඩදාපු දමිතා නැවතුනේ සජිත් ලඟ දැන් හිරගෙදර.ම

මැරුම වැඩේ කියන්නේ රාජපක්ෂලාට ප්‍රශස්ති ලියපු ගහයු අයට දැන් ගිහින් තියෙන කලදසාව.

මේ අය දැන් හුලං අත බලල රුවල් ගහගෙන යනව.

වැඩේ කියන්නේ මෙයාලගේ ගේම් නොදැනද මන්ද හිරිකිතයක් නැතිව NPP එකත් මෙයාලව උඩදානව.

ලැජ්ජයි .අර සුද්දප්පු මේ දවස් වල නැතිතැනක් නැ.සමාජ සමික්ෂකයෙක් වෙලා.ඉතින් මෙයා උඩදාපුව NPP එකේ සමහරක් ක්‍රියාකාරින් මේ සුද්දප්පුලාව උඩදානව.

කැතැයි නේද?