මාධ්‍යවේදි සිවරාම්ගේ 19 වන සැමරුම මඩකලපුවේදි.

0
244

ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සිවරාම්ගේ 19 වන සැමරුම මඩකලපුව ගාන්ධි උද්‍යානයේදි ඊයේ (28) සවස පැවත්විණි.

නැගෙනහිර මාධ්‍ය සංසදය,මඩකලපු මාධ්‍ය සමාජය,සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව මෙම සැමරුම සංවිධානය කර තිබුණි.පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද ඇතුලුව ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරින් ,සිවිල් හා ආගමික නායකයන් මෙන්ම ජනමාධ්‍යවේදින් රැසක්ද මෙම සැමරුමට එක්ව සිටියහ.