මීගමුවේ සිදුවන වංචා ,දූෂණ ගැන සජබ ක්‍රියාකාරින් නිහඬ ඇයි?

0
448

මිගමුවේ දැන් පවතින්නේ කොමසාරිස් පාලනයක් වුවද,සැබැවින්ම ඒ පිටපසු සිටින්නේ කව්දැයි යන්න ගැන හොදින්ම දන්නවා ඇත්තේ මිගමුවේ සජබ ලොක්කන්ය.

මේ නිසාමදෝ මිගමුවේ සිදුවෙමින් ඇති වංචා,දුෂණ ගැන සජබ ක්‍රියාකාරින් නිහඬව  සිටින්නට පුරුදුවි සිටිති.

කොලඹ ගොස් මැයි පෙළපාලියේ සජබ මිගමු බැනරය පිටපස යන මහ හයියෙන් සටන් පාඨ කියන මේ අයට මිගමුවේ දුෂණ නොපෙනිම පුදුමය දනවන කරුණකි

ලංසා පවුලේ රාත්‍රි මිතුරන්  ලෙසින් වත්මන්  සජබ ලොක්කන්  සිටින පසුබිමක මිගමුවේ දේශපාලන ජඩකම් කම් ගැන මේ අය  මීක් කියන්නේ නැති බව නම් පැහැදිලිය .