පළාත් හතක අද උෂ්ණත්වය ඉහළට

0
212

උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර,සබරගමුව සහ දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ උණුසුමද ඉහළ අගයක් ගන්නා බවයි.