දරුවන් මත් රකුසාගෙන් මුදවාගැනීම තේමාකොට පැවැත්වූ පාපන්දු තරගාවලිය

0
420

මීගමුව ,කුරන දරුවන් ක්‍රීඩාවට හා අධ්‍යාත්මයට යොමු කිරීම තුළින් මත් රකුසාගෙන් මුදාගැනීම තේමා කොට ගෙන කුරන ශ්‍රාවකයින්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ දේවධර්මාචාර්‍ය බී.ජී.සී මෙන්ඩිස් දේවගැතිතුමා හා දීෂාන් මෙන්ඩිස් දේවගැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොමිලේ ක්‍රියාත්මක වන dfcm football academy පළමු තුන්කොන් තරගාවලිය ඊයේ මැයි මස 24 වන දින කුරණ මේජර් රාජ් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි. ඒ සඳහා New Rome club Negombo

Negombo, dfcm football academy corona, minuwangoda soccer academy සහභාගි විය.එහි 18න් පහළ ශූරතාවය minuwangoda soccer academy දිනාගත් අතර . බී ශ්‍රේණියේ පුහුණුකරු ජුඩ් කරුණාරත්න හා එස් චමින්ද ප්‍රනාන්දු පුහුණුකාරීත්වය දරන Dfcm football academy 12 න් පහළ ශූරතාවය දිනා ගනී DFCM පාපන්දු පාසල සමඟ නොමිලේ එකතුවීමට කැමති අය අමතන්න / whatsapp message එකක් දමන්න.

0770542332 ( බී.ටී.ඩී.මෙන්ඩිස් දේවගැතිතුමා )