මීගමු නගර සභාවේ කම්කරුවන් පඩි පිට ආණ්ඩුවේ උද්ඝෝෂණයට.?

0
90

electri protest 2ආණ්ඩුව විසින් අද පැවැත්විමට නියමිත උද්ෙඝා්ෂණය සදහා මීගමුව නගර සභාවේ කම්කරුවන් 100 ක් පමණ වැටුප් සහිතව  සහභාගිවිමට නියමිත බව වාර්ථා වේ.
මීට පෙරද කොළඹ පැවැති උද්ඝෝෂණ සදහා මෙසේ කම්රුවන් සහභාගි වු අතර මැයි 12 වනදා ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙක් විසින් සංවිධානය කර  තිබුන පාපැදි තරඟයේ නිරික්ෂණ කටයුතු සදහා සෞඛ්‍ය අංශයේ සුපවයිසර් වරුන් යොදාෙගන තිබුනේ අතිකාල දිමනාද සමගිනි.
දිගින් දිගටම සිදුවන මේ නිතිවිරෝධි ක්‍රියා නැවැත්විමට මීගමුව නාගරික කොමසාරිස්තුමිය කිසිදු පියවරක් ගෙන නැත.
එමෙන්ම ආණ්ඩු පක්ෂයේම දිගුවක් ලෙසින් කටයුතු කරන විපක්ෂයේ මන්ත්‍රිවරුන් 7 දෙනාද මේ ගැන නෑසුකන්ව සිටිති.
විපක්ෂය නියෝජනය කරමින් නස්මියාර් නැමැති නාගරික මන්ත්‍රිවරයා මුදල් කාරක සභාවේ සිටියද මේවා ගැන කිසිවක් කථා නොකරයි.
නගර සභාවෙන් පිටට යන ආදායම් යළිත් නගර සභාවට ගෙනඒම සදහා විපක්ෂයේම මන්ත්‍රිවරයෙක් යෝජනාවක් ගෙන ඒමේදි විපක්ෂ නාගරික මන්ත්‍රි රවි ජිවානන්ද කියා සිටියේ මාළු ලෙල්ලම පල්ලියට දි ඇත්තේ තමන්ගේ එජාපයේ හිටපු නගාරාධිපතිනරයෙක් නිසා නගර සභාවට අදායම් නොලැබුනත් කමක් නැති බවය.
එසේ කියන ලෙසින් ඇත්තටම රවි ජිවානන්ද පවසා ඇත්තේ කව්දැයි හොදින්ම දන්නේ ඇමති නිමල් ලංසාගෙන් රු ලක්ෂ ගාණක් ගෙන කරකාර බන්දා දුන්නේ මේ මන්ත්‍රිවරයාගේ දුව පමණි.
තාත්තාට අැමති නිමල් ලංසා නොකරන උදව්වක් නැතියි ඒ සියළු දෙනාම දනිති.
මේ අනුව යමින් ඇවෙන්ද්‍රා ගාඩ්න් හෝටලයේ හෝ ෆූල මූන් හෝටලයේ සිය විවාහ මංගල්‍ය උත්සවය නොමිලේම කරගන්නට සිතා සිටින විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙක් මේ දිනවල නගර සභාවේ නමට පමණක් විපක්ෂය නියෝජනය කරයි.
ඉතින් මෙවන් විපක්ෂයක් විසින් කරන්නේ නගර සභාවේ අදායම් විනාශ කිරිම හැර අන් කවරක්ද ??