මාළු නැති කාලේ ඇයි වැල්ලට යන්නේ එන්නකෝ රැල්ලට.

0
126

⁣පිට පළාත්වල අයට කොහොම උනත් හැමදාමත් මාළු කාලා පුරුදු වුන මිගමුවේ අයටත් බත්පතට මේ දවස් වල මාළු නැ.

මොකද ලෙල්ලම්වලට වුනත් මාලු එන්නේ අඩුවෙන්, ඒ හින්දම ගිණි ගණන් .ඉතින් මේ මාළු වෙලෙන්දෝ අරන් ගිහින් ගෙවල් ගානේ විකුණනකොට තවත් මිළයි.

මාළු කන්නම ඕන අයට අපි දැන් ඔත්තුවක් දෙන්න යන්නේ.

වැල්ලට ගියත් මාළු නැත්නම් දැන් වෙන සුපිරි තැනක් තියෙනව මාලු ගන්න.යන්න රැල්ලට.
හැමදාම මාළු වර්ග 25 කටත් වැඩියෙන් තියෙනව

රැල්ල කාටත් ආරක්ෂිත තැනක්.,රැල්ලට එන අයට මාළු කපල පිරිසිදුව ලබාදෙන්නත් පහසුකම් තියෙනවා.තාමත් ඇවිත් නැතිනම් මිගමුවේ ඉදන් එනව නම් Y හංදියෙන් කදවල කටාන පැත්තට හැරෙනවත් එක්කම වමට තමයි රැල්ල මාළු අලෙවි සැල  තියෙන්නේ . ඇවිත්ම බලන්න .

මේ තියෙන්නේ රැල්ලේ ඊයේ මාළු මිළ ගණන්…