වැල්ලවීදිය මුහුදු තීරයේදි දරුවන් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

0
51

( දෙවන සංස්කරණය )මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ පාසැල් දරුවන් තිදෙනෙකු අද දහවල් මුහුදේ ගිලි යමින් සිටියදි ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට ප්‍රදේශවාසින් දැඩි උත්සාහයන් ගෙන තිබුණ බවද එක් දරුවෙකු පමණක් බේරාගැනිමට හැකිවු බවද අප කළ විමසුමකදි ධිවර ක්‍රියාකාරි⁣කයෙකු පවසා සිටියේය.

.මිය ගිය දරුවන් දෙදෙනාගේ සිරුරු මේ වන විට මීගමුව රෝහලට ගෙනගොස් ඇත.