පළාත් පාලන කොමසාරිස්තුමියගේ නිර්දේශයට එරෙහිවු මීගමු බලවතා කව්ද??

0
89

b78b4e7913c5e779abf6da76b695430cමීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්ධුරය අද සිට නැවත හිස්ව ඇතැයි වාර්ථාවේ. මෙයට  හේතුව වි ඇත්තේ ඇගේ සේවා දිගුව මීගමුව නගරාධිපතිවරයා විසින් නිර්දේශ කර පාලාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් මහත්මිය විසින් අනුමත කර තිබියදි, මීගමුවේ කිසියම් බලගතු දේශපාලන හස්තයක මැදිහත්විම  නිසා ඇයට එකි ධුරය අහිමි වි ඇත.
පාලාත් පාලන දෙපාර්තමේන්තුවේ ලිපි ශිර්ෂයේ අඩංගුව ඇති තේමාව පාඨය වන්නේ zයහපාලනයෙන් ඵලදායි පළාත් පාලන ආයතන පද්ධතියක් ‘ යන්නයි.
එහෙත් පළාත් පාලන කොමසාරිස් තුමියගේ නිර්දේශය යහපාලනයට එරෙහිව දේශපාලනය විසින් දැන් වෙනස් කර ඇත.
ඉතා විශ්වාස කටයුතු ආරාංචි මාර්ග ඔස්සේ අප වෙත ලැබුන තොරතුරු වලින් පැවසෙන්නේ  නගර සභාවේ සෞඛ්‍ය අංශය සදහා   යතුරු පැදි අවශ්‍යතවයක්  සම්බන්ධයෙන් එක්තරා දේශපාලකයෙකුගේ ඉල්ලිමට කොමසාරිස්තුමිය එකඟ නොවිම මෙන්ම නගරාධිපති ඇන්ටනි ජයවීර සහ අමාත්‍ය නිමල් ලංසා අතර ඇතිව තිබෙන ආරවුල නාගරික කොමසාරිස් තුමිය සේවයේ නැවත පිහිටුවිමට වැලැක්විමට හේතුවි ඇති බවය.
mcnew12